ධම්ම ශ්‍රියා මහා සෑය

– බුදු දහමේ හරය වන අති උතුම් ‘අභිධර්මය’ අප වෙත මෙතෙක් කල් ආරක්ෂිතව ලැබුනේ අතීතයේ ස්වාමීන් වහන්සේලා වැටකෙයියා යුෂ වලින් දිවි රැක ගනිමින් අප උදෙසා රැක තැබූ හෙයින්මය.

– මෑත කාලීනව පවා බුරැම දේශයට ගොස් එම දහම ඉගෙන අප පිනට උපන් රේරැකානේ චන්ද්රවිමල මහා නාහිමියන් ඒවා අපට පහසු වන පරිදි ග්රන්ථාරෑඪ නොකලේ නම් අප කිසිවෙකුටත් මේ වන විට ඒ පිලිබඳ යම් අවබෝධයක් හෝ ලබන්නට නොහැකි වන්නේමය. උන්වහන්සේලා උපන්නාට වැනෙනවා වැනි ජීවිත ගෙව්වා නම් අපට ද අද එබඳු උතුම් දහමක් නැති වන්නේය.

– මේ අපේ වාරයයි!!! ආත්මාර්ථකාමී නොවී අනාගතය උදෙසා අභිධර්මය දායාදය උරැම කරනු වස් මෙම චෛත්‍යය ඉදිවේ. සිංහල ඇතුළු භාෂා රාශියකට පරිවර්තනය කරන ලද අභිධර්ම පිටකය මෙහි පැමිණෙන විදේශිකයන්ට පවා හැදෑරිය හැකි වනු ඇත. පරිවර්තන කටයුතු සිදු වෙමින් පවතී.

    • ධම්ම ශ්‍රියා මහා සෑය
      ධම්ම ශ්‍රියා මහා සෑය

    6 COMMENTS

    1. shanika
      April 04, 2016 16:10 Reply

      dhamm sriya seya idi kireemata adhara laba diya hakida. mama eyata adhara karanna kamathi. mudal eweemata account number ekak ho telephone number ekak thibenam dana ganeemata kamaththemi. theruwan saranai.

      • admin
        April 10, 2016 22:48 Reply

        මෙම වෙබ් අඩවියේ පරිත්‍යාගපිටුවේ ඇත

    2. Sisira Opatha
      May 24, 2016 20:44 Reply

      ධර්ම ශ්‍රියා සෑයට ද්‍රව්‍යමය වශයෙන් ආධාර කිරීමට කැමතියි. කරුණාකර ලිපිනය හෝ පැමිණෙනෙ ආකාරය දන්වා එවන්න.

      • admin
        June 30, 2016 05:18 Reply

        හව්පකන්ද, තිත්තගල්ල, ගාල්ල

        ගාල්ලට පැමිණ දික්කුබුර බසයේ නැග තෙපානිස්ගේ කඩේ ලගින් බහින්න.

    3. Deshan Asanga Hettiarachchi
      August 10, 2016 20:32 Reply

      Can I know the address of the chethiya in Belihul oya. I heard that a chethiya is building on behalf of the Abhidhamma in Diyathalawa Beliihul oya. I want to participate in the building process. Thank you….! Can you reply asap.

    4. Jayalakshmi Mendis
      November 28, 2016 19:08 Reply

      Theruwan saranai

      Mama Lakshmi mendis Padenchiya London / Lankawe Yatihalagala Halloluwa Kandy
      Harima srsdhswen Backthiyen Maha Sinhanadaya 34 wenakam saha continue karanawa
      Mage Upangama Allekade Alawatugoga Pansalata 12/11/2016 Projector ekak arandeela Pen drive ekta episode 10
      copy karala dunna Kandy YMBA Peradeniya subodharamaya ta giyath DVD soya ganna bariuna
      1) DVD Ganna kohomada
      2) Donation karanne kohomada
      3 ) Anandasiri Thero mage duppath gamata wadamakarawanne Kohomada ( 2017 )

      Godak pin

    Leave a reply